සාසන

sāsana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අවවාදය; ඉගැන්වීම; ධර්මය; පණිවුඩය; පාලනය; ලියුම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආඥාව, ආගම, ලබ්ධිය, හසුන්පත්, අනුශාසනාකිරීම. (පි. 520)

Digital Pāḷi Dictionary