සාසති
sāsati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සාස+අ) අනුශාසනා කරයි; උගන්වයි; රාජ්ය පාලනය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ සු. සවනෙ, ඇස්වීමෙහි +ති) අනුශාසනා කරයි. (පි. 520)
Digital Pāḷi Dictionary
- sāsati pr [sāsa +]