සාවෙති
sāveti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සු+ණෙ) අස්වයි; ප්රකාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සු. සවනෙ, ඇස්වීමෙහි +ණෙ+ති) අස්වයි. (පි. 520)
Digital Pāḷi Dictionary
- sāveti 1 pr announces; proclaims; declares [sāve + ti]
- sāveti 2 pr makes one hear; informs (about) [sāve + ti]