ප්රගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉදිරියට යෑම ; පෙරට ඇදී යෑම.
2. ප්රගතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉදිරියට යෑම (සං. ප්රගමන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. advance
2. n. calmness
3. mitigation
4. Aes. proceed
5. Soc. progression
6. strides
7. n. tranquility