හං
haṃ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඟ ; ශෘඞ්ගය.
2. සම ; හම.
3. සංඝයා.
4. සංඥාව.
5. ඇවිටිලි කිරීම ; කරදර කිරීම.
6. අවසන.
වි. තියුණු නැති ; මොට ; නොකැපෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පුදුමය අඟවන නිපාතයක්, අසහනාර්ථයෙහි. (පි. 538)
haṃ
1. නා.ප්ර. අඟ ; ශෘඞ්ගය.
2. සම ; හම.
3. සංඝයා.
4. සංඥාව.
5. ඇවිටිලි කිරීම ; කරදර කිරීම.
6. අවසන.
වි. තියුණු නැති ; මොට ; නොකැපෙන.
අ. පුදුමය අඟවන නිපාතයක්, අසහනාර්ථයෙහි. (පි. 538)