නස

nasa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, විනාශයෙහි, නස්සති, නැසෙයි.
√ භු. කො‍ටිල්ලෙ, කුටිල බැව්හි, නසති, වක්ව යෙයි. (පි. 332)