සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2145

න්‍යෂ්ටිකාව

1. Bot. nucleole
2. Bot. nucleolus
3. chromatopherite(nucleolus)

න්‍යෂ්ටිජාරක

Bot. karyolytic

න්‍යෂ්ටිජාරණය

Bot. karyolysis

න්‍යෂ්ටිජීරක

caryolytic

න්‍යෂ්ටිදේහය

1. karyosome
2. Bot. caryosome

න්‍යෂ්ටිප්ලාස්මය

1. Bot. karyoplasm
2. Psy. nucleoplasm
3. Bot. caryoplasm

න්‍යෂ්ටිප්ලාස්මීය

Bot. nucleoplasmic

න්‍යෂ්ටිභක්ෂණය

Bot. karyophagy

න්‍යෂ්ටිය

1. core
2. nuclei
3. n. nucleus
4. karyon(nucleus)
5. karyoplast(nucleus)

න්‍යෂ්ටියෝගය

1. Bot. karyogamy
2. caryogamy(karyogamy)

න්‍යෂ්ටියෝගී

Bot. caryogamic

න්‍යෂ්ටිලේඛය

karyogram

න්‍යෂ්ටීය

Bot. nucleus

න්‍යෂ්ටීවිභාජනය

Bot. karyokinesis

න්‍යස්තය

Phy. set

න්‍යස්ථය

1. Civ. set
2. Civ. sett

න්‍යාදර්ශකය

Che. sampler

න්‍යාදර්ශකරණය

Che. sampling

න්‍යාදර්ශය

Che. sample

න්‍යාදිෂ්ට

Law. commuted

න්‍යාදේශ කරනවා

Acc. commute

න්‍යාදේශකය

Mat. commutator

න්‍යාදේශනය

Mat. commutation

න්‍යාදේශනය කරන

commuting