නාගරික

nāgarika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නගරවැසි; නගරබද; නගරයෙහි වූ; නගරයට අයත්; නුවර ඇසුරු කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නුවර වැසි; නුවරට අයත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. civic
2. adj. civil
3. a. municipal
4. a. urban
5. a. urbane

Digital Pāḷi Dictionary