ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1144
hirsute
Bot. දෘඩරෝමී
hirtellous
Bot. රෝමී
hirtus
Bot. දෘඩරෝමී
hirudin
Med. හිරුඩින්
his
a. ඔහුගේ
hispanic
hispid
Bot. දෘඩරෝමී
hiss
1. n. පිඹීම
2. v. සර සර ගානවා
3. v. සරබර ගානවා
4. v. සිලිබිලි ගානවා
5. Aes. සීත්කාරය
6. vi. සූ ගානවා
hissing
Ele. සිසීම
histamine
1. n. සිරුරේ පටකවල තිබෙන රසායනයක්
2. Med. හිස්ටමින්
histidine
1. මානව ආහාරයේ තිබිය යුතු අත්යවශ්ය ඇමයිනෝ අම්ලයක්
2. හිස්ටිඩින් (ඇමයිනෝ අම්ලය)
histiocyte
histiology
Bot. පටක විද්යාව
histochemistry
1. Che. පටක රසායන විද්යාව
2. පටක රසායනික ගුණ
histocompatibility
histogen
Bot. පටක ජනකය
histogenesis
histogenesis(histogeny)
histogenetic
Bot. පටක ජනක
histogenic
Bot. පටක ජනක
histogeny
Bot. පටක ජනනය
histogram
1. Civ. ජාල රේඛය
2. Psy. ජාලරේඛය
3. Phy. ජාලලේඛනය
4. Geo. සංඛ්යාත ප්රස්තාරය
5. ස්තම්භ ප්රස්තාරය
histological
1. Med. ඖතික වේදීය
2. Bot. පටක විද්යාත්මක
3. Bot. පටකීය
histology
1. Psy. ඖතික වේදය
2. n. පටක විද්යාව
3. Psy. පටකවේදය