ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1143

hip joint

Med. උකුල් සන්ධිය

hip pocket

n. කලිසම් සාක්කුව

hip roof

1. Civ. නෙත්ති වහල
2. Civ. මූලප්පරාල වහල

hip-bone

උකුල් ඇටය

hip-joint

1. උකුල් සන්ධිය
2. කළවා සන්ධිය

hip-rafter

මූලප්පරාලය

hipped

1. ස්නේහයෙන් බැඳුන
2. සාමූහිකව ප්‍රීතිය පළ කරමින්

hippie

n. තුප්පහියා

hippo

n. දිය ඇතා

hippocampal

හිපොකැම්පස්

hippocampus

1. මතකයන් හා ඉච්ඡාගත ක්‍රියා ආදිය මෙහෙයවන්නේ යැයි සැලකෙන කොටස
2. මොළයේ හැඟීම්

hippocras

කුලුබඩු මුසු කළ වයින්

hippocratic oath

n. වෛද්‍ය දිවුරුම

hippodrome

1. n. අශ්වක්‍රීඩාංගනය
2. n. සර්කස් මඩුව

hippopotamus

1. n. දිය ඇතා
2. හිපොපොටේමසා

hippy

1. n. තුප්පහියා
2. adj. පුළුල් උකුළ ඇති

hips

1. නිතම්බය
2. නිතඹ

hipster

n. ඉඟටියෙන් පහළට එල්ලා වැටෙන ඇඳුම

hiragana

1. ජපන් වැල් අකුරු
2. හිරගානා

hire

1. Law. කුලිකිරීම
2. n. කුලිය
3. vt. කුලියට ගන්නවා
4. vt. කුලියට දෙනවා
5. n. බද්ද

hire-purchase

1. Law. කුලී කිණුම
2. Eco. කුලී පිට ගැනුම
3. Eco. ගුලී සින්නක්කරය

hireling

1. n. කුලීකාරයා
2. n. බැලමෙභෙ කරන්නා
3. බැලමෙහෙ කරන්නා

hirer

Law. කුලියට දෙන්නා

hiring

1. Law. කුලිය ගැනීම
2. කුලියට ගැනීම
3. Law. කුලියට දීම