උකුල් ඇටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කශේරුවෙහි පහත කෙළවර උකුළ අභ්යන්තරයෙහි කපාලාකාරව පිහිටි ඇටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උකුළෙහි ඇති කපාලාකාර අස්ථිය; ශ්රෝණි ඵලකය