ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1142
hind-gut
hind-kidney
hindbrain
1. අපර මස්තිෂ්කය
2. පසු මොළය
hinder
1. v. අවකපනවා
2. vt. බාධා කරනවා
3. vt. වළකනවා
hindering
a. සම්බාධ
hindgut
hindi
1. n. ඉන්දියාවේ රාජ්ය භාෂාවක්
2. st. හින්දි
hindmost
hindquarter
1. පස්සා ගාත්
2. පසු ගාතය
hindrance
1. n. අවහිරය
2. n. නීවරණ
3. n. ප්රපඤ්චය
4. n. බාධකය
5. n. බාධාව
6. n. සම්බාධකය
hindsight
1. n. අපර අවබෝධය
2. n. අපරදෘෂ්ටිය
3. n. පසු දැක්ම
4. n. සිදුවූ දේ දැකීම
hindu
1. st. හින්දු
2. n. හින්දු ජනතාව
3. n. හින්දු භක්තිකයා
hinduism
1. Log. හින්දු ආගම
2. n. හින්දු දර්ශනය
3. Soc. හින්දු ධර්මය
hindustani
1. n. ඉන්දීය භාෂාව
2. st. හින්දුස්තානි
hinge
1. අමුණනවා
2. Bot. අසව්
3. අසව් කරනවා
4. n. අසව්ව
5. Mat. අසවු කරනවා
6. n. ප්රධාන කාරණය
7. n. ප්රධාන ප්රවෘත්තිය
8. n. සරණේරුව
9. vti. සරණේරුවක් යොදනවා
10. n. සරනේරුව
11. n. සව්ව
hinge joint
Med. අසව් සන්ඩිය
hinge upon
hinge-joint
hinges
Art. සරනේරු
hinny
1. n. අශ්වයාට දාව කොටළුදෙනගෙන් උපන් පැටියා
2. හිනිළුවා (අශ්වයාට දාව කොටළු දෙනගෙන් උපන් පැටියා)
hint
1. v. අඟවනවා
2. ඉංගිතය
3. Aes. ඉඟි අරුත
4. n. ඉඟිය
5. n. යන්තමින් ඇඟවීම
6. vt. වචනයකින් බැල්මකින් අඟවනවා
7. n. සංඥාව
8. vt. සිහිකරවනවා
9. සූචනාව
hinterland
1. අපසාමුද්රක ප්රදේශ
2. Geo. පසු බිම
3. ප්රත්යන්ත දේශ
4. n. ප්රත්යන්තය
5. පොහොණි බිම්
6. Eco. පොහොන් බිම
hip
1. n. ඇකය
2. n. ඉණ
3. Med. උකුල
4. n. උකුළ
5. n. උකුළු
6. n. කටිය
7. n. ජඝනය
8. n. තුනටිය
9. Bot. රෝස එලය
10. රෝස ඵලය
hip bath
1. n. කළවා පටන් උකුළ දක්වා වතුරෙහි බහා ලෑම
2. n. නාන බඳුන