ප්‍රත්‍යන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිටිසර පෙදෙස ; නගර සීමාවෙන් පිටත ප්‍රදේශය ; නගරයට වඩා කුඩා නොදියුණු පෙදෙස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිටිසර පෙදෙස; නගර සීමාවෙන් පිට ප්‍රදේශය (සං. ප්‍රත්‍යන්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hinterland
2. upland