සම්බාධ
sambādha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බාධා සහිත ; අවහිර සහිත ; අනවකාස.
නා.ප්ර. බාධාව ; අවහිරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බාධාව; අවහිරය (පා. සං. සම්බාධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අනවකාශය; ඉඩ මද බව; තද බද වීම; හකු බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිරවකාශය, ගුහ්ය වූ දෙය, හිරිහැරය. (පි. 504)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. delaying
2. a. hindering
3. st. obstruction
4. Acc. sanctions
Digital Pāḷi Dictionary
- sambādha 1 adj crowded; cramped; confined; hemmed-in [saṃ + √bādh + a]
- sambādha 2 masc confinement; captivity; cramped place; obstruction; difficult passage [saṃ + √bādh + a]
- sambādha 3 masc inconvenience; difficulty; obstacles; (comm) obstructions [saṃ + √bādh + a]
- sambādha 4 masc pubic area; genital region; groin [saṃ + √bādh + a]