සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4441

සම්බන්ධවාචක

a. relative

සම්බන්ධවීම

n. conjuncture

සම්බන්ධිකාරක

co-ordinator

සම්බන්ධිකාරකයා

1. co-ordinator
2. coordinator

සම්බන්ධිත

1. a. attachable
2. a. attached
3. Bot. correlated

සම්බන්ධිතබව

connectedness

සම්බන්ධිතය

Bot. attachment

සම්බන්ධී

1. a. component
2. a. germane
3. a. related
4. a. relative

සම්බන්ධී වූ

1. a. associate
2. a. cognate
3. a. companion
4. a. connected

සම්බන්ධීකරණය

1. n. co-ordinate
2. co-ordination

සම්බන්ධීකරණය කරනවා

1. v. co-ordinate
2. vi. liaise

සම්බල

1. st. baggage
2. st. luggage
3. st. sambal

සම්බලය

n. olla podrida

සම්බාධ

1. a. delaying
2. a. hindering
3. st. obstruction
4. Acc. sanctions

සම්බාධක

sanctions

සම්බාධක දඟරය

n. choking coil

සම්බාධකය

1. n. hindrance
2. impedance
3. Soc. sanction
4. constraint

සම්බාධනය

Mat. impedance

සම්බාන

n. sampan

සම්බාහකයා

n. masseur

සම්බාහනය

n. massage

සම්බාහනය කරනවා

vt. massage

සම්බාහනය කිරීම

kneading

සම්බාහිකාව

n. masseuse