සම්බල

sambala

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උපකරණ; මා‍ර්ගෝපකරණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මාර්‍ගොපකරණ, මග වියදම. (පි. 504)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. baggage
2. st. luggage
3. st. sambal

Digital Pāḷi Dictionary