සරනේරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දොර ජනෙල් අල්මාරි පෙට්ටි ආදියෙහි පියන් ඇරීමට වැසීමට හැකි වන සේ සවි කරන ලෝහමය අවයවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දොර ජනෙල් ආදියෙහි පියන් සවි කිරීමට ගන්නා උපකරණයක්; අසව්ව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. hinge