සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4485
සරණේරුවක් යොදනවා
vti. hinge
සරත
n. fatigue
සරතස
n. fatigue
සරත්
st. autumn
සරත් විෂුවය
Sur. autumnal equinox
සරදම
1. n. banter
2. n. fun
3. n. game
4. n. jape
5. n. jeer
6. n. joke
7. n. merriment
8. n. mimicry
9. n. mirth
10. n. mockery
11. n. parody
12. n. raillery
13. n. sport
14. n. taunt
15. n. wisecrack
සරදමට කැමැති
සරදමට නැමුණු බව
n. humour
සරදමට හේතුවන දේ
n. mock
සරදම් කරනවා
1. vti. banter
2. v. bemock
3. vt. deride
4. vt. jape
5. vti. mock
6. vt. taunt
7. vt. tease
8. vi. laugh at
සරදම් කරන්නා
n. tease
සරදම් කිරීම
Psy. teasing
සරදම් ගතිය
n. waggishness
සරදම් ලෙස හැසිරෙනවා
vi. trifle
සරදම් සහිත
සරදම් හෝ සමච්චල් කරන්නා
සරදම්කාරයා
n. wag
සරදය
Law. fidelity
සරදිය
n. quiver
සරනවා
සරනුව
Civ. traveller
සරනේරු
Art. hinges
සරනේරුව
n. hinge
සරප්
n. cashier