උකුළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කටිය; ශ්රෝණිය.2. නා. ඇකය; ඔඩොක්කුව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. පාදයෙහි ඉහළ කොටස; ඇකය; ශ්රෝණිය (සං. උත්කට)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. hip2. n. lapසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 290 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 51 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 760 ← උකුසු සලබයා උකුළු →