සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 760

උකුස්සන් විශේෂයක්

n. peregrine

උකුස්සා

1. n. falcon
2. n. hawk
3. n. kite
4. n. tercel
5. n. tiercel
6. n. auceps

උකුසු සලබයා

hawkmoth

උකුළ

1. n. hip
2. n. lap

උකුළු

1. n. hip
2. n. lap

උකුළු ප්‍රදේශය

n. pelvis

උකුළු ප්‍රදේශයේ ඇති අස්ථිය

n. pubis

උගත්

1. a. cultured
2. a. educated
3. a. erudite
4. a. intelligent
5. a. learned
6. a. lettered
7. a. literary
8. a. literate
9. a. scholarly
10. a. well-read

උගත් දෙය

a. acquirement

උගත් මිනිස්සු

n. leading

උගත්කම

1. n. culture
2. n. intelligence
3. n. learning

උගත්කම ලබා දෙන

a. educative

උගත්කමක් නැති

a. unlearned

උගත්කමින් අහංකාරව සිටින්නා

n. pedant

උගත්කමින් උඩඟු වූ ස්ත්‍රී

blue-stocking

උගතා

1. n. bookmaker
2. n. litterateur
3. n. pandit
4. n. pundit
5. n. scholar
6. n. man of letters

උගතුන්ගේ සම්භාෂණය

n. conversazione

උගතුන්ට පමණක් සීමිත

a. academic

උගතුන්ට විෂය වූ

a. learned

උගන්වනවා

1. v. con
2. vt. educate
3. vti. grind
4. vt. inculcate
5. vt. instruct
6. vt. preach
7. vt. teach
8. vt. tutor

උගලනවා

v. carry off

උගස

n. mortgage

උගස් ඔප්පුව

Law. mortgage deed

උගස් කරනවා

v. mortgage