ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1141
highway robbery
Law. මංකොල්ලය
highwayman
n. මංපහරන හොරා
hijack
vt. ගුවන් කොල්ලකනවා
hike
1. vi. දුර පයින් යනවා
2. n. පයින් ගමන
hiker
n. පයින් යන්නා
hiking
hilarious
1. Aes. අතිහාස
2. අතිහාස්ය
3. a. මහත් සන්තෝෂයෙන් යුත්
4. හාස්යජනක
5. හාස්යෝත්පාදක
hilarity
hill
hillock
hillside
n. කඳු බෑවුම
hilltop
n. කඳු මුදුන
hilly
hilly-billy
hilt
hilum
hilus
him
himalaya
n. හිමාලය
himalayan
1. a. අති විශාල
2. a. ඉතා දුෂ්කර
3. a. යෝධ
himself
hind
hind leg
n. පස්සා ගාතය
hind-brain
1. පසු මොළය
2. අපර-මස්තිෂ්කය
3. අපර මස්තිෂ්කය