හෙල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කඳු ගැටය ; මිටි කන්ද.
1. ප්‍රපාතය ; දළ බෑවුම.
3. සුදු.
4. ඇතිරිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කන්දට වඩා පහත් වූ උස්බිම/ ප්‍රපාතය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bog
2. hill
3. mire
4. precipice
5. quagmire