ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1140

high-tension

1. Ele. අතිශ
2. Art. අතිශක්මතාව
3. Phy. අධිශක්මාතාව

high-threshold

අධි-දේහලීය

high-voltage

Che. අධිවෝල්ටීයතාව

high-water mark

1. n. අති උච්චස්ථානය
2. Geo. වඩදිය ඉම
3. Law. වඩදිය මට්ටම

highbinder

1. දූෂිත
2. වංක පුද්ගලයෙක්

highboy

1. කකුල් සහිත උස පෙට්ටිය
2. සේප්පුව

highbrow

1. බුද්ධිමත්
2. බුද්ධිමතා

highest

1. a. අග්‍රගණ්‍ය
2. a. අනුත්තර
3. Mat. උච්චතම
4. a. උතුම්
5. n. මුදුන්
6. a. ශ්‍රී

highest common factor

Mat. මහා පොදු සාධකය

highhanded

1. අනුන් ගැන නොතකන
2. බලපුළුවන්කාරකම
3. හිතුවක්කාර

highhandedness

n. බලපුළුවන්කාරකම

highland

1. Geo. උස් බිම
2. උස්බිම්
3. n. කඳුකරය
4. n. ගොඩ
5. n. ගොඩ ඉඩම
6. n. ගොඩබිම
7. n. ගොඩැල්ල
8. n. තලාවිය
9. n. ථල

highlander

n. කඳුකර වැසියා

highlands

n. ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශය

highlife

n. ධනවතුන්ගේ විතය

highlight

1. Aes. ඉස්මතු කිරීම
2. n. උසස්ම දෙය
3. Aes. තීව්‍රාලෝකය

highlighter

n. මතුකර දක්වනය විශේෂ පෑනක් සළකුණු කිරීමේ පෑන

highlighting

උද්දීපනය

highly

adv. ඉහළින්

highly strung

1. a. අතිශය සසලවන
2. a. ඉතා සංවේදී

highness

1. n. උච්චත්වය
2. n. උසස් බව
3. n. මහෝත්තමයන් වහන්සේ

hight

a. නම්කරනලද

highway

1. Civ. මහ මඟ
2. n. මහපාර
3. Soc. මහමඟ
4. Law. මහවෙය
5. Soc. මහාමාර්ගය

highway code

1. Law. මාර්ග ගමන සංග්‍රහය
2. n. මාර්ගෝපදේශ සංග්‍රහය