මුදුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පළමුවන ; ප්‍රමුඛ ; මූලික.
2. (කථා.) මත්තේ වූ ; මතු තලයේ පිහිටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. apexes
2. apices
3. n. highest
4. n. top
5. n. vertices