සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3398

මුදු සැතැප්ම

1. Geo. knoll
2. Geo. sea mile

මුදු සුළං

Geo. sea breeze

මුදු හැඩැති පාන් වර්ගයක්

n. bagel

මුදු ළදරු ආහාරය හෝ ලෙඩුන්ගේ ආහාරය

n. pap

මුදුගිරි

Geo. seamount

මුදුණ කඩදාසි මිම්මක්

n. demy

මුදුතාව

Aes. morbidezza

මුදුන

1. n. acme
2. n. apex
3. n. capital
4. n. climax
5. n. crest
6. n. crown
7. n. culmination
8. n. height
9. Psy. peak
10. Aes. pinnacle
11. Civ. ridge
12. n. summit
13. n. top

මුදුන වසනවා

v. cap

මුදුනට පැමිණීම

n. ascendance

මුදුනට පැමිණෙනවා

vti. crest

මුදුනට ළඟා වෙනවා

v. crest

මුදුනටිය

Civ. coping

මුදුන්

1. apexes
2. apices
3. n. highest
4. n. top
5. n. vertices

මුදුන් කණුව

n. king post

මුදුන් කිරීම

Civ. raising

මුදුන් ගඩුව

Bot. crown gall

මුදුන් ගල

Aes. keystone

මුදුන් ගැසීම

Bot. pollarding

මුදුන් ගැසු ගහ

Bot. pollard

මුදුන් ගැසූ ගස

pollard

මුදුන් පත් කර ගන්නවා

v. achieve

මුදුන් පත් වෙනවා

v. culminate

මුදුන් පමුණුවනවා

1. vt. achieve
2. vti. crown
3. v. carry out
4. v. carry through