මුදුන් ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගොඩනැගිලි තැනීමේ දී) පළමුවෙන් පිහිටුවන ගල ; මුල්ගල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. keystone