අනුත්තර
anuttara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම; සර්ව ශ්රේෂ්ඨ.
2. වි. උත්තර නැති; පිළිතුරු දිය නොහැකි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉතා උතුම්; ශ්රේෂ්ඨයෙකු නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උත්තර රහිත, ශ්රේෂ්ඨ, තමාට වඩා උසස් කෙනෙකු නැති, උත්තරදිසාවට විරුද්ධ දිසාව නොහොත් දකුණ. (පි. 64)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. highest
2. a. silent
3. a. supreme
4. a. unsurpassed
Digital Pāḷi Dictionary
- anuttara adj highest (of); unsurpassed (by); incomparable (to); superior (to) [na > an + ud + tara]