අනුත්තරිය
anuttariya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ශ්රේෂ්ඨ බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඊට වඩා උසස් ධර්මයක් නැති ජ්යෙෂ්ඨධර්ම සය. එනම්:- 1. දස්සානානුත්තරිය, 2. සවණානුත්තරිය, 3. ලාභානුත්තරිය, 4. සික්ඛානුත්තරිය, 5. පාරිචරියානුත්තරිය, 6. අනුස්සතානුත්තරිය. (සූ: ව: සඞ්ගීතිසු ත්රි: මු: 759. ම: පූ: එ: නි: ව:). (පි. 64)
Digital Pāḷi Dictionary
- anuttariya nt excellency; unsurpassable quality; superiority [na > an + uttara + iya anuttara + iya]