අග්‍රගණ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උතුම් කොට සැලකිය යුතු; ඉතා උසස්; ශ්‍රේෂ්ඨතම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මූලික ලෙස සැලකිය යුතු; ඉතා උසස් (සං. අග්‍රගණ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. distinguished
2. a. foremost
3. a. highest