සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 45

අග්‍ර රාජගුරු ප්‍රසාදී තුමාට අයිති ප්‍රදේශය

n. archbishop

අග්‍ර විනිශ්චයකරු

Law. chief justice

අග්‍ර විනිශ්චයකාර

Soc. chiefdom

අග්‍ර ශිලාව

acrolith

අග්‍රඑලින

Bot. acrocarpous

අග්‍රක ධ්වනිය

Oth. acrophony

අග්‍රක නාමය

Oth. acronym

අග්‍රක ලිපිය

Oth. acrography

අග්‍රකය

1. Bot. apicula
2. apiculus

අග්‍රකූට

protoloph

අග්‍රකෘතිය

Aes. masterpiece

අග්‍රකේන්ද්‍රික

acrocentric

අග්‍රකෝෂ්ඨය

acrocyst

අග්‍රගණ්‍ය

1. a. distinguished
2. a. foremost
3. a. highest

අග්‍රගුණය

forte

අග්‍රඡේදනය

Bot. decapitation

අග්‍රජන්‍ය

Bot. acrogenous

අග්‍රජායාංගිතාව

acrogyny

අග්‍රජායාංගී

Bot. acrogynous

අග්‍රදන්තී

acrodont

අග්‍රදූත

herald

අග්‍රදූතයා

n. harbinger

අග්‍රදේහය

1. achrosome(acrosome)
2. acrosome(perforatorium)

අග්‍රපාරවින්දනය

Psy. acroparesthesia