දැනමිති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කටයුතු නොකටයුතු වැටහෙන; දැන උගත්කම් ඇති; පළපුරුදුකම් ලද; බහුශ්‍රැත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කටයුතු නොකටයුතු වැටහෙන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. elderly
2. a. wise