ධ්වනිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශබ්දය; හඬ; රාවය/ කනෙන් දැනෙන සංවේදනය/ ව්‍යංග්‍යයෙන් ගත යුතු අර්ථය (සං. ධ්වනි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. acoustics
2. n. note
3. n. sound
4. n. tone
5. Aes. dhvani