සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1718

ණයගැනීම

n. borrowing

ණයගැනුම

Soc. borrowing

ණයගැනුම්කරුවා

n. borrower

ණයට ගත් දෙය

n. borrowing

ණයට ගන්නවා

vti. borrow

ණයට ගන්නා

Law. borrower

ණයට ගන්නා තැනැත්තා

n. borrower

ණයට දුන් දේ

n. loan

ණයට දෙනවා

1. vt. lend
2. vt. loan

ණයට මුදල් දෙනවා

vt. advance

ණයට යටත් වූ

a. encumbered

ණයතුරුස්

1. n. debit
2. Soc. liabilities

ණයතුරුස් බේරනවා

vt. liquidate

ණයදානය

Law. loan

ණයදායකයා

Law. lender

ණයව සිටිනවා

vti. owe

ණයවර

Law. credit

ණයවර පත

Eco. credit card

ණයවර මාලාව

Eco. line of credit

ණයවර ලිපි

l/c

ණයවර ලිපිය

n. letter of credit

ණයවරය

1. Mat. draft
2. n. letter of credit

ණයවී සිටින

indebted

ණයහන

Law. tally