සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1717

ණය මාලාව

Eco. line of credit

ණය මුදල

n. advance

ණය වශයෙන් ලියා තබනවා හර කරනවා

vt. debit

ණය වූ

a. out-of-pocket

ණය වෙනුවෙන් කරන ලද තහනම

n. distraint

ණය සීමා කිරීම

Eco. squeezing

ණය හිමියා

n. creditor

ණය හිමියා හා ණයකරු එකම පුද්ගලයකු බවට පත්වීම නිසා අයිතිවාසිකම් අභාවයට යාම

confusio

ණය හිලව් කරනවා

v. amortize

ණයකරය

1. n. debenture
2. n. promissory note

ණයකරු

1. Eco. cr
2. cr.
3. Eco. creditor
4. Eco. debtor
5. Eco. dr.
6. cr.(creditor)

ණයකරුවා

1. Soc. borrower
2. n. debtor

ණයක් ගෙවනවා

vt. shell out

ණයක් බේරනවා

vti. settle

ණයක් මුළුමනින් ම ගෙවා දමනවා

payoff

ණයකාරයා

n. debtor

ණයකාරයාගේ දේපල ණයහිමියන් විකුණනවා

vt. sell up

ණයකින් නිදහස් වීම

n. acquittance

ණයගන්නවා

Soc. borrow

ණයගැති

1. a. beholden
2. a. indebted

ණයගැති බව

indebtedness

ණයගැති වෙනවා

vti. plunge

ණයගැතියා

1. n. borrower
2. n. debtor

ණයගැතියාව

Sta. indebtedness