ප්රත්යාගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැවත පැමිණීම ; පෙරළා ඒම.
2. සීමාන්තික තත්ත්වයකින් සාමාන්ය තත්ත්වයක් පහළ වීම ; ප්රතිගමනය ; ප්රතීපායනය ; ප්රතිගාමී වීම.
3. ප්රත්යාවර්තනය ; ආදි තත්ත්වයකට ආපසු යාම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. regression
2. n. return
3. n. reversion