සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2538

ප්‍රත්‍යාගතිය

n. restitution

ප්‍රත්‍යාගමනය

1. n. regression
2. n. return
3. n. reversion

ප්‍රත්‍යාතන්‍යතාව

Phy. tenacity

ප්‍රත්‍යාදිෂ්ට කරනවා

v. revoke

ප්‍රත්‍යාදේශ

caution

ප්‍රත්‍යාදේශ කරනවා

Law. caution

ප්‍රත්‍යාදේශනය

Mng. replacement

ප්‍රත්‍යාදේශය

Law. caution

ප්‍රත්‍යානයන කරනව

Soc. recall

ප්‍රත්‍යානයනය

1. Psy. recall
2. Psy. revival

ප්‍රත්‍යානයනය කරනවා

Law. recall

ප්‍රත්‍යානුකම්පනය

antiresonance

ප්‍රත්‍යානුපූරක

Che. anticomplement

ප්‍රත්‍යානුවේගී

Med. parasympathetic

ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය

Med. parasympathetic nervous system

ප්‍රත්‍යාබල ප්‍රතීකය

Psy. stretch reflex

ප්‍රත්‍යාබලය

Soc. stress

ප්‍රත්‍යාභාෂණය

Law. retraction

ප්‍රත්‍යාභාෂණය කරනවා

Law. retract

ප්‍රත්‍යාභිඥානය

Soc. recognition

ප්‍රත්‍යාම්ලය

Che. antacid

ප්‍රත්‍යාරම්භ කරනවා

Acc. reset

ප්‍රත්‍යාලපනය කරනවා

Law. recant

ප්‍රත්‍යාලාපනය කරනවා

Soc. recant