ප්‍රත්‍යාබලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ප්‍රත්‍යාස්ථතාව පිළිබඳ හැදෑරීමේ දී වස්තුවක් මත ක්‍රියා කෙරෙන බලය ; වික්‍රියාවක් ඇති කිරීමට පාදක වන වස්තු විෂයික බලය.
2. යම්කිසි ලෝහයක ප්‍රත්‍යස්ථතාව සැලකීමේ දී එහි හරස්කඩෙහි ඒකක ක්ෂේත්‍ර ප්‍රමාණයෙක් මත ක්‍රියා කෙරෙන බලය.
3. පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ආදියෙහි අභ්‍යන්තරික ව හටගන්නා බලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. stress