ප්‍රත්‍යාභාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) 1. වර්ණ සමූහයකින් එහි මුල අග අකුරු දෙකින් ඒ වර්ණ සමූහය ම ගැනීමේ සංඥාව.
2. ප්‍රත්‍යාභාර ක්‍රමයෙන් ගනු ලබන (සංක්ෂේප කළ) අක්ෂර සමූහය.
3. යෝග දර්ශනයෙහි දැක්වෙන යෝගාභ්‍යාස අවස්ථා අටෙන් එකක්.