සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 50
අගොරොට්
අගෝචර
1. a. imperceptible
2. a. unsuitable
අගෝලීය
Ele. aspherical
අගෝස්තු
n. august
අගෝස්තු 1 වෙනිදා
1. n. lammas
2. n. lammas day
අගෞරව
a. irreverent
අගෞරව කරනවා
අගෞරව සහිත
1. a. curt
2. a. discourteous
අගෞරවය
1. n. contempt
2. n. discourtesy
3. n. disgrace
4. n. dishonour
5. n. disrespect
අගෞරවය අනාදරය
n. irreverence
අගරෙසරයා
n. herald
අඝාතය
Med. paralysis
අඝෝෂ
අඝෝෂ අක්ෂර
a. hard
අඝෝෂාක්ෂර
අඟ
අඟ වැනි දේ
n. horn
අඟර කරනවා
vti. flirt
අඟර කිරීම
n. flirtation
අඟර දඟර පාන
adj. coquettish
අඟර දඟර පානවා
v. coquette
අඟරදඟර
n. coquetry
අඟරදඟර කිරීම
n. coquetry
අඟරදඟර පානවා
vi. coquet