අඝෝෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඝෝෂා රහිත; නින්නාදවත් නොවන.

වි. ශබ්දඝෝෂා රහිත; හඬ නැති.
නා.ප්‍ර. ස්වර තන්තු කම්පනය නොවී උපදින අකුරු වර්ගයන්ගේ පළමු, දෙවන අකුරු සහ ශ, ෂ, ස, අ(ඃ) යන අකුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. breathed
2. a. voiceless