අගෝචර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නුසුදුසු වු; නොගැළපෙන.
2. වි. විෂය නොවූ; ප්රත්යක්ෂ නොවූ.
3. නා.ප්ර. නුසුදුසු දෙය; නොගැළපෙන්න.
4. නා.ප්ර. විෂය නොවන දෙය; ප්රත්යක්ෂ නොවූව.
5. නා.ප්ර. නුසුදුසු තැන; අගෝචර ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. imperceptible
2. a. unsuitable