අඝාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීරයේ යම් කොටසක් චලනයට හෝ උත්තේජනයට ප්රතිචාරයක් ඇති කිරීමේ බලය නැතිව යෑම; පරාශ්ලථය (=paralysis).
2. නා. කෝපය; වෛරය; ද්වේෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. paralysis
1. නා. ශරීරයේ යම් කොටසක් චලනයට හෝ උත්තේජනයට ප්රතිචාරයක් ඇති කිරීමේ බලය නැතිව යෑම; පරාශ්ලථය (=paralysis).
2. නා. කෝපය; වෛරය; ද්වේෂය.
Med. paralysis