අඟල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අඩියෙන් දොළහෙන් පංගුව වන මිනුම් ඒකකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිනුම් ප්රමාණයක්; අඩියෙන් දොළහෙන් කොටස (පා. සං. අඞ්ගුල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. inch