අඟරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. ඔමරි කරනවා; ඇඟ නටවනවා.
2. ක්රි. ගවයන් පොර වදින්නට පෙර කෝපයෙන් ඊට අර අඳිනවා; පොරපස් බිඳිනවා.
1. (කථා.) ක්රි. ඔමරි කරනවා; ඇඟ නටවනවා.
2. ක්රි. ගවයන් පොර වදින්නට පෙර කෝපයෙන් ඊට අර අඳිනවා; පොරපස් බිඳිනවා.