ප්‍රදර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විදහා දැක්වීම ; පෙන්වාදීම ; දැකබලා ගැනීමට සැලසීම.
2. මහජන දර්ශනය සඳහා භාණ්ඩ ආදිය ඉදිරිපත් කිරීම ; සන්දර්ශනය.
3. නිදර්ශනය ; ආදර්ශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විදහා දැක්වීම/ මහජන දර්ශනය සඳහා යමක් ඉදිරිපත් කිරීම/ නිදර්ශනය; ආදර්ශය (සං. ප්‍රදර්ශන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. demonstration
2. n. display
3. n. exhibition
4. n. exposition
5. n. presentation
6. n. production
7. n. show
8. n. showing
9. n. set off