ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2153
shrink
1. Art. අකිළෙනවා
2. vti. ඇකිළීමට සලසනවා
3. vti. ඇකිළෙනවා
4. vti. කොට වෙනවා
5. Art. හැකිළෙනවා
shrink-proof
shrink-shrug
shrinkage
1. Art. ඇකිලීම
2. n. ඇකිළීම
3. ඇකිළුම් වාසිය
4. n. ඇකුළුණු ප්රමාණය
5. ඇකුළුම් වාසිය
6. Art. හැකිළීම
7. හැකිළුම
8. Civ. හැකුළුම
shrinking
Phy. හැකිළීම
shrive
1. v. පාපොච්චාරණ අසා සමාව දෙනවා
2. vt. පාපෝච්චාරණය අසා සමාව කරනවා
shrivel
1. vt. ඇකිළී රැළි වැටෙනවා
2. vi. වැකරැළි ගැභෙනවා
3. වැකරැළි ගැහෙනවා
shroud
1. n. ආවරණය
2. n. පාංශුකූලය
3. n. මිනීඇඳුම
4. Civ. මුවාව
5. vt. වසා දමනවා
6. n. වාවර
7. n. ශවවස්ත්රය
8. vt. සම්පූර්ණයෙන් ආවරණය කරනවා
shrouding
1. ආරක්ෂා කිරීම
2. මිනී ඇඳුමක එතීම
3. Civ. මුවා කිරීම
4. Civ. මුවා යෙදීම
5. සැඟවීම
shrouds
1. කුඹේ සවි කිරීමට යොදන කඹ
2. කුඹේ සවි කිරීමට යොදන න්
3. මිනීයකට අන්දවන දිග ඇඳුම්
shrove tuesday
shrovetide
shrub
shrubbery
n. පඳුර ලන්ද
shrubby
shrubs
shrug
1. vi. උරහිස් අකුළා උස්සනවා
2. n. උරහිස් සෙලවීම
shrunken
a. ඇකුළුණු
shudder
vi. වෙවුලනවා
shuffle
1. අනනවා
2. vt. අවුල් කරනවා
3. අවුල්කරනවා
4. vt. ආසනයෙහි නොසන්සුන්ව සිටිනවා
5. vt. කකුල් අද්දවාගෙන යනවා
6. vt. කඩදාසි කුට්ටම අනනවා
7. vt. කලවම් කරනවා
8. n. කලවම් කිරීම
9. vt. කෙළින් නොකියා මඟඅරිනවා
shuffler
1. n. කුට්ටම අනන්නා
2. n. ව්යාජ ලෙස ක්රියා කරන තැනැත්තා
shun
1. v. මග අරිනවා
2. vt. මඟහරිනවා
3. vt. යමක් නොකොට වැළකෙනවා
4. vt. යමකින් ඉවත්ව සිටිනවා
shunt
1. Art. උපපථ කරනවා
2. n. උපපථය
3. Civ. උවත් කරනවා
4. vti. දුම්රිය අයින් කරනවා
5. Civ. පීලි මාරුව