ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2154
shunting
shush
1. int. නිශ්ශබ්ද වන්න
2. n. නිහඬ
3. vt. නිහඬ කිරීමට උත්සාහ කරනවා
4. int. නිහඬ වීම සඳහා කරන ආලාපය
shush!
shut
shut down
vt. වැඩ නවත්වනවා
shut in
vt. අවහිර කරනවා
shut off
shut out
1. vt. ඇතුල්වීම වළක්වනවා
2. vt. යමක් පෙනීම බාධාකරනවා
shut up
1. vt. නිශ්ශබ්ද කරනවා
2. vt. නිශ්ශබ්ද වෙනවා
3. v. වසාලනවා
shut-in
vt. අවහිර කරනවා
shut-off-lever
shutdown
shutter
1. n. දොර
2. n. පියන
3. Aes. ශටරය
4. Sur. සංචාරකය
5. Phy. සංවාරකය
shuttering
1. කොන්ක්රීට් දැමීමට ගන්නා තට්ටුව
2. Civ. හැඩයම
3. Civ. හැඩයම් තැනීම
shutting
Civ. පියවීම
shuttle
shuttle-cock
shuttlecock
1. n. පෙඳිපෙත්ත
2. n. බැඩ්මින්ටන් ක්රීඩාවේ ෂටලය
shy
1. a. කුලෑටි
2. a. කොහොල්
3. vti. යමක් දමාගසනවා
4. n. වෑයම
5. vti. වීසි කරනවා
6. n. සමච්චලය
shylock
shyly
1. adv. ලජ්ජාවෙන්
2. ලැජ්ජාවෙන්
shyness
1. n. කුලෑටිකම
2. Psy. කොහොල
3. Soc. කෝලය
4. n. ලජ්ජා සහිත බව
sial
Geo. සියැලු පාෂාණ
siam
n. සියම