නඩාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෙදි විවීමේ දී දික් නූල් අතරෙන් හරස් නූල් යැවීම සඳහා යොදා ගන්නා උපකරණය; සටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. shuttle