සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2111

නඩත්තු කිරීම

Acc. maintenance

නඩත්තු හැකියාව

maintainability

නඩත්තුව

1. n. keep
2. n. maintenance
3. n. sustenance
4. n. sustentation
5. n. upkeep

නඩත්තුවට යන වියදම

n. upkeep

නඩය

1. n. band
2. n. group

නඩලම

n. teasing

නඩා දුණ්ඩ

whorl

නඩාව

n. shuttle

නඩු අසනවා

vti. judge

නඩු කාරයා

n. magistrate

නඩු කියනවා

1. v. litigate
2. vti. sue

නඩු කියන්නා

Law. suitor

නඩු කොපිය

1. Law. brief
2. Law. file

නඩු ගාස්තුව

n. costs

නඩු ගොනුව

Law. brief

නඩු තීන්දු නීතිය

n. case law

නඩු තීන්දුව

1. n. award
2. Soc. judgement
3. n. judgment
4. n. sentence

නඩු තීරණ නීතිය

Acc. case law

නඩු දැම්මා

v. sued

නඩු නැතිව දඬුවම් කරනවා

vt. lynch

නඩු නීතිය

Acc. case law

නඩු පවරන්නා

1. n. actionist
2. n. procurator
3. n. prosecutor

නඩු පැවරිය හැකි

1. adj. actionable
2. adj. chargeable
3. a. indictable
4. suable

නඩු පැවරිය හැකි බව

Law. actionability