නඩු තීන්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නඩු විභාගයක අවසානයෙහි අධිකරණය විසින් දෙනු ලබන තීරණය; නඩුවේ විසඳුම (=judgement).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. award
2. Soc. judgement
3. n. judgment
4. n. sentence